නැවක් ඇවිත්

Published in පුවත්
Wednesday, 10 December 2014 10:12

ඉන්දියාවේ නාවික හමුදාවට අයත් විශේෂ නෞකාවක් කොළඹ වරායට ළගා වී ඇත.

මෙම නෞකාව මීටර 101 ක දිගින් යුක්තය. මෙය ලංකාවට පැමිණ ඇත්තේ නාවික භටයින් 165 දෙනෙකු සමගය.

එම නෞකාවේ බර ටොන් එක්දහස් අටසිය අනූවක් බව ඉන්දීය මාධ්‍ය ප‍්‍රකාශ කළේය.

මෙම නෞකාව අනිද්දා තෙක් කොළඹ වරායේ රඳවා තැබේ. මෙය දිවයිනට ළගා වූ අවස්ථාවේදී නාවික හමුදාව විසින් විශේෂ පිළිගැනීමක් ද සිදුකර ඇත.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us