බස් හිමියාගේ ඡන්දෙත් වටී බස් මගියාගේ ඡන්දෙත් වටී

Published in පුවත්
Thursday, 11 December 2014 10:39

බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ජා ආරම්භ කර ඇති බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී රත්නායක මහතා පවසයි.

මේ වනවිට ඩීසල් ලීටයරක මිල රුපියල් 10 කින් අඩු වී තිබේ.


අමාත්‍යවරයා සඳහන් කළේ ඩීසල් මිල අඩුකිරීම හේතුවෙන් බස් ගාස්තු අඩු කළ හැකිද යන්න සොයා බැලීම සිදුකරන බවයි.


සී.බී රත්නායක මහතා සඳහන් කළේ බස් ගාස්තු ගණනය කීරීමේ ජාතික ප්‍රතිපත්තියට අනුව බස්ගාස්තු සංශෝධනය සම්බන්ධව අමාත්‍යංශය හා ජාතික ගමනාගමන කොමිෂන් සභාව මේ වනවිට සාකච්ජා ආරම්භ කර ඇති බවය.

බස්හිමියා සහ බස්මගියා ආරක්ෂා වන පරිද්දෙන් බස් ගාස්තු සංශෝධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ජා කිරීමට නියමිතය.

තෙල් මිල අඩු කළද බස් ගාස්තු අඩු කළ නොහැකි බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පසුගියදා පැවසුවේය.

Last modified on Thursday, 11 December 2014 11:24

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us