ඔහු ඒ බව පැවසුවේ අද(11) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
මෙලෙස අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීමට එරෙහිව ලක්ෂ 500ක් ඉල්ලා නඩු පැවැරීමට කටයුතු කරමින් සිටින බව ඔහු පවසා සිටියේය.
ගම්පහ මහ නගර සභාවේ විපක්ෂනායක කපිල එදිරිසිංහ මහතා ජනාධිපතිවරයාට සහය දක්වීමට ඉදිරිපත්ව සිටින බවට ඊයේ ස්වධීන රූපවාහිනියේ (ITN) දහවල් 12 පුවත් මඟින් විකාශය වීම සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව ඒ මහතා පැවසුවේය.
ඔහු ඒ බව පැවසුවේ අද(11) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
මෙලෙස අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීමට එරෙහිව ලක්ෂ 500ක් ඉල්ලා නඩු පැවැරීමට කටයුතු කරමින් සිටින බව ඔහු පවසා සිටියේය.
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...