හොර ගණුදෙණු සහ තීරණ ගම් සහිතව හෙළිකරනවා.

Published in පුවත්
Monday, 15 December 2014 12:21

ඇතැම් රජයේ නිළධාරීන් සිදු කරන ලද රටට අහිතකර ගණුදෙණු සහ තීරණ පිළිබඳ අද නම් ගම් සහිතව හෙළි කරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

බලය සහ බලය ග‍්‍රන්ථයේ දෙවන ග‍්‍රන්ථය ලෙස ආලාපාළු ආර්ථිකය ග‍්‍රන්ථය හරහා මෙම අනාවරණය සිදු කරන බව ඔහු කියා සිටියේය. ඇතැම් රජයේ නිළධාරීන් රටට එරෙහිව සිදු කළ කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් මෙම ග‍්‍රන්ථයේ තොරතුරු ඇතුළත් බව ඔහු නිවේදනය කලේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us