මහ භාණ්ඩාගාරය පොලීසියේ බිල් ගෙවයි

Published in පුවත්
Tuesday, 16 December 2014 13:42

පොලිස් සේවයේ තනිකඩ භට නිවාසවල පදිංචි වී සිටින නිලධාරීන්ගෙන් ජල හා විදුලිබිල්පත් අයකර ගැනීම නතර කිරීමට තීරණය කර තිබේ. 



ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට තනිකඩ පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන්ගෙන් භට නිවාසවල ජල හා විදුලිබිල්පත් සඳහා මුදල් අයනොකිරීමට මහ භාණ්ඩාගාරය තීරණය කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 

භට නිවාසයේ ජල හා විදුලිබිල්පත් ගාස්තු එහි පදිංචි නිලධාරීන් අතර සමානව බෙදා අය කිරීම මෙතෙක් සිදුකෙරුණි. 

කෙසේ වෙතත් ලබන මාසයේ සිට අදාළ පොලිස් නිලධාරීන්ගේ වැටුපෙන් මින් ඉදිරියට එම ගාස්තු සඳහා මුදල් අයකිරීමක් සිදුනොවන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us