ඓශ්චර්ය යනු කොමිස් ව්‍යාපෘති හා කොන්ක්‍රීට් වනාන්තරද?

Published in පුවත්
Thursday, 18 December 2014 10:34

ආර්ථික සංවර්ධනයක් හා ඓශ්චර්යක් පිළිබඳව කථා කරන වත්මන් ආණ්ඩුව ණය පොලී ගෙවීමට තරම් ආදායමක් ඉපැයීමට අසමත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මාතර නගරයේ ඊයේ (17දා) පැවැති ජනරැලියක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා මේ බව පවසා සිටියේය, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් කෝටි ලක්‍ෂ පහක් පමණ වන බව ඔහු පවසා සිටියේය.

වත්මන් ආණ්ඩුව රට සංවර්ධනය කරන මුවාවෙන් කොමිස් ව්‍යාපෘති පමණක් දියත් කළ බවත් කොන්ක්‍රීට් වනාන්තර පමණක් ගොඩනගා ඇති බවත් ඔහු සඳහන් කළේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us