රාජපක්ෂ අාණ්ඩුෙව් තරුණ තරුණියන්ට ඉඩ නෑ -සියලු ඉඩ නාමල් පැහැරගෙන

Published in පුවත්
Friday, 19 December 2014 19:41

වර්තමාන තරුණ තරුණියන්ට සත්‍ය පෙනෙන බවත් ඔවුන් කුරහන් සාටකයේ මායාවට වැසී නැති බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.තරුණ මන්ත්‍රීවරුණ්ගේ මාධ්‍ය සාකච්ඡාව අමතමින් අැය පවසා සිටියේ වර්තමානය වන විට රාජ්‍ය අායතන පවා රාජපක්ෂ අාණ්ඩුවට අවශ්‍ය පරිදි සකස් කරගෙන අැති බවයි.

ජනාධිපතිවරයා තෙවන වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම පිළිබද අාණ්ඩුවේ කිසිම කෙනෙකු තුළ උද්යෝගයක් නැති බවත් අැය පැවසුවාය.


අද වන විට මේ රට තුළ සිටින එකම තරුණ දේශපාලඥයා නාමල් රාජපක්ෂ පමණක් බවට පත්වී අැති අතර උපජනාධිපති මෙන් හැසිරෙන ඔහුට සර් කියා කතා කිරීමට මැති අැමතිවරුන්ට සිදුවී අැති බවත් අැය පැවසුවාය.

දේශපාලනය කලාව ක්‍රීඩාව අාදී සියල්ල පවුල් පාලනයට නතුව අැති අතර බලධාරීන් රූකඩ බවට පත් කර අැත. මේ ක්‍රමය අහෝසිකර සමාජ පරිවර්තනයක් අැති කිරීම උදෙසා පොදු අපේක්ෂක ෙමෙත්‍රීපාල සිරිසේන මහතා සමග තරුණ තරුණියන් ඒක් ෙව් යැයි බලාපාෙරාත්තු වන බව අැය වැඩිදුරටත් පැවසුවාය.

group

{soundcloud}https://soundcloud.com/lankadaily/hirunika-premachandra{/soundcloud}

Last modified on Saturday, 20 December 2014 19:30

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us