මුස්ලිම් කොන්ග්‍රසය මෛත්‍රීට බව හෙට නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

Published in පුවත්
Sunday, 21 December 2014 15:48

ඉදිරි ජනාධිපතිවරණයේ දී තම සහය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් හෙට දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාව සහය දීමට තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. එහෙත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාද කරන බවට එම පක්ෂයේ නියෝජිතයෝ චෝදනා එල්ල කරමින් සිටිති.

මේ හේතුවෙන් පක්ෂය තුළ බරපතළ ගැටලු රැසක් මතුව ඇති බවත් පක්ෂ නායක රවූෆ් හකීම් මහතා ඉදිරියේදී තනිවන ලකුණු පහල වෙමින් පවතින බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us