ප‍්‍රංශ ජාතිකයා මෙම සැකකරුගේ නිවස කුලියට ගෙන එහි සිට බාල වයස්කාර පිරිමි ළමයින් ලිංගික අපයෝජනයට ලක් කර අසැබි චිත‍්‍රපට නිපදවා ඇතැයි ද ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.
මෙම ප‍්‍රංශ ජාතිකයා වරින් වර මෙරටට පැමිණ හික්කඩුව, මීගමුව, සීගිරිය සහ අනුරාධපුරය යන ප‍්‍රදේශවල පිහිටි හෝටල්වල නවාතැන් ගෙන සිටිමින් බාල වයස්කාර පිරිමි ළමයින් ලිංගික අපයෝජනයට ලක් කිරීම සහ එම ළමයින් යොදා ගෙන අසැබි සංයුක්ත තැටි නිෂ්පාදනය කර ඇති බව අධිකාරිය සඳහන් කරයි.
ප‍්‍රංශ ජාතිකයෙකුට අසභ්‍ය චිත‍්‍රපට 200 ක් පමණ නිෂ්පාදනය කිරීම සඳහා බාල වයස්කාර පිරිමි ළමයින් සපයා ලක්ෂ ගණනින් මුදල් ඉපයූ බව කියන සංචාරකයන්ට මඟ පෙන්වන පුද්ගලයෙක් ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් ඒකකය විසින් මීගමුව ප‍්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇත.
Leave a comment
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...