ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ලේඛකයෝ සහය මෛත්‍රීට (videos)

Published in පුවත්
Thursday, 25 December 2014 08:50

පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ කිරීම සඳහා "ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ලේඛකයෝ" නමැති සංවිධානය යටතේ ලේඛකයන් පිරිසක්‌ තිඹිරිගස්‌යායේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී ඉකුත් දා පුවත්පත් සාකච්ඡාවක්‌ පැවැත්විය.

මහාචාර්ය සරත් විඡේසූරිය, මහාචාර්ය රත්නසිරි අරංගල, ආචාර්ය ඩබ්. ඒ. අබේසිංහ, ගුණසේන විතාන, කරුණාරත්න අමරසිංහ, සිරිසේන විතානගේ, කමල් පෙරේරා, බොබී බී. බොතේජු, මොහාන් රාඡ් මඩවල, සුදා රාඡ්, නසෝසා මරාසා, රෂීඩ් එම්. හෆිල්, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, කරුණාරත්න අමරතුංග, පී. ඇම්. සේනාරත්න ඇතුළු විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට සහභාගී වී සිටියහ.

 

Last modified on Thursday, 25 December 2014 09:05

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us