වතුකරයේ ගැටළුවලට මහින්ද ගාව විසඳුම් නෑ, CWC උපනායක කියයි

Published in පුවත්
Thursday, 25 December 2014 14:18
එළැඹෙන ජනාධිපතිවරණයේදී තමන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කළ බවත් එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයද ලබා ගන්නා බවත් ලංකා කම්කරු කොන්ග්‍රසයේ  උපනායක හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එම් උදයකුමාර් මහතා පවසයි. 
 
ඔහු මේ බව පවසා සිටියේ අද(25) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.
 
වතුකරයේ ජනතාවට අද වනවිට බොහෝමයක් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුව ඇති බවත් ඒ අතර නිවාස , අධ්‍යපන ගැටළු විශේෂ වන බවද ඒ මහතා පෙන්වා දෙයි.
 
ඒවාට විසඳුම් ලබා දීමට  වත්මන් රජන ක්‍රියා නොකරන බව පෙන්වා දෙන ඔහු ඒ හේතුවෙන් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කළ බවද පවසා සිටියේය.

ඡායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන

විඩියෝ - සංජීව මලවිආරච්චි

 

UdayaKumar1

UdayaKumar2

UdayaKumar4

UdayaKumar5

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us