කොලොන්නාවේ භීෂණ තත්වයක්. මරික්කාර්ගේ කාර්යාලයට වෙඩි. Featured

Published in පුවත්
Friday, 26 December 2014 13:55
මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂයේ කොලොන්නාව සංවිධායක එස්.එම්. මරික්කාර් මහතාගේ කාර්යාලයට වෙඩිතැබීමක් සිදුව ඇතැයි වාර්තාවේ.
 
පසුගියදා පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක ‍රැළියක් වෙනුවෙන් කොලොන්නාවේ ඉදිකළ වේදීකාවකටද  පිරිසක් විසින් වෙඩි තැබීමක් සිදුකළ අතර එම පිරිසෙන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලද අතර  ඔවුන් යොදා ගත් වාහනය දුමින්ද සිල්වා ගේ සොහොයුරෙකුට අයත් හිරු මාධ්‍ය ජාලයට අයත් බව හෙළි විය.
 
එම වැන් රථයද මිරිහාන පොලිසිය විසින්  අත් අඩංගුවට ගෙන තිබිණි.
 
කොලොන්නාවේ ආණ්ඩු පකෂ සංවිධායක වරයා වන්නේ දුමින්ද සිල්වාය.
 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us