තිස්සව යවනවා අපායේ, විමල්ව දානව කුණු කූඩයට - අජිත් පී පෙරේරා (video)

Published in පුවත්
Saturday, 27 December 2014 08:07

ව්‍යාජ අත්සන් යොදා ලිපිලේඛන සැකසූ සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායකව අපායේ යවලා විමල් වීරවංශ කුණු බක්කියේ ඔබන බව පා.ම. අජිත් පී පෙරේරා මහතා අද දින බේරුවල පැවති පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා විසින් සංවිධානය කර තිබු රැලියට එක්වෙමින් පැවසීය.

මෙහිදි බේරුවල නගර සභාවේ උප සභාපති ඇතුළු නගර සභිකයන් කිහිප දෙනෙකු මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට ඉදිරිපත් විය.

බේරුවල නගරයේ මෙතෙක් පැවති මැතිවරණ රැලිවලින් වැඩිම සෙනගක් වාර්තාවුයේ මෙම රැලියේදී වීම විශේෂ කාරණයකි. මෙම ඡාරූපවලින් දැක්වෙන්නේ කොටසක් පමණි. 

 

ඡායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන

 

 

beruwala 1beruwala 2beruwala 3beruwala 4beruwala 5beruwala 6beruwala 7beruwala 8beruwala 9beruwala 10beruwala 11beruwala 12

Last modified on Saturday, 27 December 2014 08:21

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us