රවුෆ් හකීම් මහතා අධිකරණ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ

Published in පුවත්
Sunday, 28 December 2014 11:17

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

මේ වන විට කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා මේ බව අනාවරණය කළේය.

තමා අධිකරණ අමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අස්වන බව ද ඒ මහතා එහිදි ප්‍රකාශ කර ඇති බව වාර්තාවෙයි.

හකීම මහතාට ආණ්ඩුවෙන් ඉවත් වී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වියයුතු බවට දැඩි බලපැමක් එම පාක්ෂිකයන්ගෙන් එල්ලවී තිබිණි

ජනපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට තීරණය කිරීමත් සමග එම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් 13ක්, පළාත් පාලන මන්ත්‍රීවරුන් 163ක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙක් විපක්ෂයට එක්විය.

පළාත් පාලන මන්ත්‍රීවරුන් 163 දෙනා අතර පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් 13ක් සිටිති.

Last modified on Sunday, 28 December 2014 12:53

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us