ලේකහවුස් මඩ ජෝතිෂ්‍ය පත්තරය මුද්‍රණයවේ. මැකො නිදි !

Published in පුවත්
Monday, 29 December 2014 12:15
මේවන විට එක්සත් ප්‍රවෘතිපත්‍ර සමාගම (ලේක්හවුස්) විසින්  මුද්‍රණය  කරමින්  පවතින විපක්ෂයේ පොදු අපෙක්ෂකයා හා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ සම්බන්ධ අසත්‍ය කරුණුවලින් යුක්ත සෙත්මිණ නම් ජෝතිෂ පුවත්පත මුද්‍රණය කිරීම වහා වලක්වන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී තිබුණද ඔහු මේ දක්වා ඒ සම්බන්ධයෙන් පියවරක් ගෙන නැත.
 
මෙම පුවත්පතේ අලෙවි ප්‍රවර්ධනය වෙනුවෙන්  පොස්ටර් ලක්ෂයක පමණ ප්‍රමාණයක්ද මේවන විට මුද්‍රණය කර රට පුරා බෙදා හැර ඇත.
 
මෙහි  සම්පූරණ වියදම ලේක්හවුස් ආය්තනය මඟුන් දරන අතර  පුවත් පතේ කලාප ලක්ෂ විස්සක් පමණ මුදණය කර නොමිළේ බෙද හැරීමටද කටයුතු සූදානම් කර ඇතැයි ලේක් හවුස් ආයතනේ ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලේක්හවුස් ආයතනය විසින් ගෙන්වන ලද කඩදාසි තොගයේ වටිනාකම මිලියන 40 වන බවද පැවැසේ.
 
සබැදි පුවත්

 

Last modified on Monday, 29 December 2014 12:56

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us