රට බෙදන ගිවිසුම්වලට අපි සූදානම් නෑ-ජනාධිපති අපේක්ෂක මහින්ද

Published in පුවත්
Tuesday, 30 December 2014 10:48
රට බෙදන ගිවිසුම් කිසිවකටත් වත්මන් පාලනය සුදානම් නැති බව  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. තමා පළමු තැන ලබා දෙන්නේ මව්බිමට බව සදහන් කළ මහින්ද රාජපක්ෂ මහතා මව්බිම සුරැකීමට දිවි හිමියෙන් කටයුතු කරන බවද කියා සිටියේය
මේ අතර වත්මන් රජය මෙරට ගොවියා ශක්තිමත් කිරීමට ලබා දුන් පොහොර සහණාධාරය ද අද පොදු විපක්ෂයට අමතක වී ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
 
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණ විජයග‍්‍රාහී ජන රැළියට ඊයේ (29)හංවැල්ලේදී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
 
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට යහපාලනය පිලිබද අමතක වී ඇතැයිද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us