මහින්දගේ FB ප්‍රචාරයේ මිලියන් 650ක් වතුරේ. මෛත්‍රීගෙන් වාර්ථාවක්

Published in පුවත්
Tuesday, 30 December 2014 11:05
මහින්ද රාජපක්ෂ ගේ අන්තර්ජාල හා සමාජ ජාලා ප්‍රචාරක ව්‍යාපාරය  සදහා  අැ.ඩො.මි 5ක් එනම් රු.මිලියන 650 ක් පමණ වෙතැයි දැනගන්නට ලැබී අැත.ඉන්දියානු සමාගමක් මඟින් මෙම කටයුත්ත මෙහෙයවන අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ කණ්ඩායමක්ද සම්බන්ධ වී සිටී. එම කාර්යාලය නාරහේන්පිට ප්‍රදේශයේ පිහිටා ඇත.
කෙසේ වුවද මෙපමණ මුදලක් වියදම් කළද Facebook අැතුළු Socal media තුළ මේ වන විට අධි වේගයකින් වර්ධනය වී ඇති මෛත්‍රීපාල සිරිසේන කෙරෙහි අැති රැල්ල බිද දැමීමට ඔවුන්ට හැකියාවක් නොමැති වී අැති අතර දැනට ලංකාව තුළ වැඩිම වේගයෙන් ජනප්‍රිය වන  Facebook පිටුව බවට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  Facebook පිටුව පත්ව අැත.
 
එයට දිනකට නව පුද්ගලයින් 8,000 කට අධික ප්‍රමාණයක් සම්බන්ධ වන විට මහින්ද රාජපක්ෂ ගේ පිටුවට  සම්බන්ධ වන ප්‍රමාණය 2,500 ක් පමණි. මහින්ද රාජපක්ෂ මහතා වසර පහකට අාසන්න කාලයක් තිස්සේ ලබා ගෙන අැති like ප්‍රමාණය 480,000ක් පමණ ය. මසක් තුළ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිටුවට like 230,000 ක් ලැබී අැත.
 
මේ අනුව මෙතෙක් ලංකාව තුළ වැඩිම වේගයෙන් වර්ධනය වූ Facebook පිටුව ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ Facebook පිටුව ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටවා අැත. 
 
 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us