නමුත් ඒ සදහා සම්පූර්ණ කළ යුතු ආකෘති පත‍්‍රය ඇතැම් ප‍්‍රදේශවල ග‍්‍රාම නිලධාරීන්ට මෙතෙක් නොලැබීම හේතුවෙන් මෙම ගැටලූව මතුව ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
පසුගිය මැතිවරණවලදී ද තමන්ට මෙවැනි අත්දැකීම්වලට මුහුණදීමට සිදුවූ බව චමීර පුබුදු කුමාර මහතා වැඩිදුරටත් සදහන් කළේය.
'දැන් අපේ දෘශ්‍යාබාධිත කෙනෙකුට තියන පරම අයිතිය , රටේ හැම පුරවැසියෙකුටම ඒ අයිතිය තියනවනම් ඒක දෘශ්‍යාබාධිත අපිටත් තියෙන්නේ ඕනේ ඒ විදියටම. අපි ගිහිල්ලා ඡන්ද පොලේ කෙනෙකුට කියනවා මේ පක්ෂෙට ඡන්දේ දාන්න කියලා. එහෙම නැත්නම් නායකයෙකුට. ඒක එහෙම දානවද? ඔය කියන දේ ගිය සැරේ වුණා. එතකොට මම කිව්වා අපිට කෙනෙක් එක්කගෙන එන්න පුළුවන් එක්කෙනෙක් මම එක්කගෙන ඇවිල්ලා ඉන්නේ. ඒ කෙනාට දාන්න දෙන්න කියලා. අඩු තරමේ එයාට බලාගෙන ඉන්නවත් දෙන්නේ නැහැ. මම කිව්වට පස්සේ තව කෙනෙකුට කතා කරලා දෙන්නෙක් ඉන්න තැන තමයි ඡන්දේ පාවිච්චි කරේ.'
පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ එම ගැටලූව මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමුකර ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීමට කි‍්‍රයාකරන බවය.
මේ අතර ඉතිහාසයේ පළමු වරට ඡන්දය ගණන් කරන මධ්‍යස්ථාන වෙත නිරීක්‍ෂකයන්ට ඇතුලූ වීමට මැතිවරණ කොමසාරිස්වරයා අවස්ථාව සලසා දී ඇති බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සදහන් කළේය.
එළඹෙන ජනාධිපතිවරණයේදී තමන්ට නිදහසේ ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමිවීමේ අවදානමක් පවතින බව ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත තරුණ සංසදය පවසයි. එහි සභාපති චමීර පුබුදු කුමාර මහතා පැවසුවේ දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට ඡන්දය සලකුණු කිරීම සදහා ඡන්ද ම්‍යස්ථාන වෙත තවත් අයෙකු සමග යාමට මැතිවරණ කොමසාරිස්වරයා අවස්ථාව සලසා දී ඇති බවයි.
Leave a comment
Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...