මෛත්‍රී සමඟ එකඟතාවයක් නෑ, තිබෙන්නේ බලාපොරොත්තුවක් -TNA

Published in පුවත්
Tuesday, 30 December 2014 13:53

අද (30)පෙරවරුවේ දෙමළ ජාතික සන්ධානය කොළඹදී මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් තම සන්ධානයට අයත් සියලූ පක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට තීරණය කළ බව පැවැසීය.

එහිදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පැවසුවේ තම කණ්ඩායම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ කිසිදු එකඟතාවයකට පැමිණ නැති බවත් රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමේ හැකියාව ඔහුට ඇතැයි බලාපොරොත්තුවෙන් පමණක් ඔහුට සහාය දැක්වීමට තීරණය කළ බවයි.

එසේම මහින්ද රාජපක්ෂ පාලන කාලය තුල ඔහු ජාතික ගැටළුව ඇතුළු කිසිඳු ප්‍රශ්නයකට විසඳුම් නොදුන් බවත් ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍ය වෙන කිසිමදාකටත් වඩා බිඳ වැටී ඇති බවත් පැවැසීය. පසුගිය කාලය තුල ඇතිවූ ගැටළු යලිත් ඇති නොවීමේ අරමුණින් මෛත්‍රීපාල සිරිසේන මහතාට එම අවස්ථාව ලබාදීමට තීරණය කළ බව ආර් සම්බන්ධන් මහතා අවධාරණය කළේය.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට පසුගිය කාලයේ පැවති පළාත් සභා මැතිවරණයට වඩා වැඩි උනන්දුවකින් මෙවර තම ඡන්දය භාවිතා කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.

tna1

TNA-press

tna2

tna3

tna4

tna5

tna6

tna7

tna8

 

TNA-press3

 

Last modified on Tuesday, 30 December 2014 13:59

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us