සියඹලාන්ඩුවේ සත්තු ටිකක් අපිව පාලනය කරනවා

Published in පුවත්
Tuesday, 30 December 2014 17:55
වත්මන් ආණ්ඩුවට එරෙහිව දෙවැනි නිදහස අරගලය දියත් කිරීමට තමන්ගෙන් ඉගෙන ගත් ලක්ෂ 12ක සිසු පිරිසකට ආරාධනා කර සිටින බව උපුල්ශාන්ත සන්නස්ගල මහතා පැවසීය.
 
සියඹලාණ්ඩුවේ සිටිනා සත්තු යොදාගෙන මිනිස්සු පාලනය කිරීමට පටන් ගෙන තිබීම අනුමත කළ නොහැකි බවත්, එවැනි රටක ජීවත්වීමෙන් ඵලක් නොවන බවත් ඔහු පැවසුවේය. 
 
ඉන්දීය නළු නිළියන් තරු පහේ හෝටල්වල නතර කර යුක්තිය වෙනුවෙන් හඬනගන මෙරට නළු නිළියන්ට පහරදීම අනුමතක කරනවාදැයි මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන්ගෙන් විමසා සිටින බවද සන්නස්ගල මහතා ප්‍රකාශ කළේය.
 
කෝට්ටේ සෝලිස් ශාලාවේ පැවති අලුත් පරපුර සංවිධානයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තමාගෙන් ඉගෙන ගත් දරු දැරියන් පිරිසට රට ගැන හැඟීමක් තිබෙන අතර එම සියලුදෙනාට මෙම අරගලයට එකතුවන්නැයි ඔහු ඉල්ලා සිටියේය.
 
Last modified on Tuesday, 30 December 2014 17:58

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us