කබ්රාල්ගේ ගෙදර තිබු මඩ පත්තර මෙන්න

Published in පුවත්
Friday, 02 January 2015 00:23

ඊයේ(01) රාත්‍රීයේ පොලීසිය විසින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ නිවසේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුද්‍රණය කළ මඩ පොස්ටර් තොගයක් අත් අඩංගුවට ගෙන තිබේ.


දෙමල භාෂාවෙන් මුද්‍රණය කරන ලද එම මඩ පත්තර හා පොස්ටර් තොගය නැගෙනහිර පළාතේ බෙදාහැරීම සඳහා සූදානම් කරන ලද එවා බවද හෙළි වී ඇත. ජනාධිපති උපදේශක හා මඩකළපුව දිස්ත්‍රික්ක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙහි සංවිධායක අරුන් තමිබ්මුත්තුගේ පණිවිඩයක්ද සහිත එම පත්තර මඟින් මුස්ලිම් කොන්ග්‍රසය ලදෙමළ ජාතික සන්ධානය හා මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඇති ව්‍යාජ එකඟතාවයන් හා තවත් අසත්‍ය කරුණුවලින් පිරී ඇති බවත් වාර්තාවේ.

 

සැබැඳි පුවත් :

අජිත් නිවාඩ් කබ්රාල්ගේ නිවසේ මඩ පොස්ටර් !

 

ajith-mud-1ajith-mud-2ajith-mud-3

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us