‘අපේ රටට අද අවශ්‍ය වී තිබෙන්නේ මානව සම්පතින් පිරුණු රටක්. එවැනි රටක් මැජික් බලයෙන් හෝ ඇලඩින්ගේ පුදුම පහනේ බලයෙන් හෝ අප දරුවන්ට උම්මා දී සිටියාට ලබාගන්න බැහැ. ඒ සදහා අප සියලූදෙනා එකමුතුවෙන් කටයුතු කළ යුතුයි.
සම්පත්වලින් පිරුණු මේ රට දියුණු කිරීමට එක්සත් ජාතික පක්ෂයට හෝ රජයට බැහැ.එය තේරුම්ගත් අපි ‘ගමනැගුමට’ විවිධ පාර්ශ්වයන් සමග සාකච්ඡුා කර වැඩපිළිවෙළක් සකස් කර එය අපේ දැක්ම නමින් ඉදිරිපත් කර තිබෙනවා.
අපේ රට නිදහස ලබා අවුරුදු 66ක් ගත වෙනවා.මේ අවුරුදු හැටහය තුළදී වසර 33ක් එක්සත් ජාතික පක්ෂයත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවුරුදු 38කුත් රට පාලනය කළත් රට ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීමක් සිදු කර නෑ’ යයිද ඒ මහතා එහිදී පැවසීය.
දරුවන්ට උම්මා දෙමින් සිටියාට රටක් හදන්න බැරි යයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.
එම පක්‍ෂයේ ‘අපේ දැක්ම’ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් රත්නපුර සම්මන්ත‍්‍රණය අමතමින් දිසානායක මහතා එසේ කීය.
Leave a comment
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...