ගුරුවරි දණ ගැස්සවූ ජඩයාගේ ඡන්ද අල්ලස් බෙදීම මැකො නවත්වයි

Published in පුවත්
Friday, 02 January 2015 12:04

ගුරුවරියක දණ ගැස්සවීමේ සිද්ධියකට සම්බන්ධව වරදකරුවූ වූ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත්කුමාර  විසින් පෙර පාසල් දරුවන්ට පාවහන් බෙදී දීමට කළ උත්සායක් මැතිවරණ කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් නවත්වා තිබේ.

ඔහු ආණමඩුව ප්‍රධාන බස්නැවතුම් පොළේදී ජනපතිගේ රුව සහිත පෝස්ටර් හා කටවුට් යොදා ගනිමින් මෙම වැඩසටහන දියත් කිරීමට කටයුතු කොට තිබුණි.
 
මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග මත ආණමඩුව සහකාර මැතිවරණ කොමසාරිස් ක්‍රියාත්මකවීමෙන් මෙම වැඩසටහන නවත්වා තිබේ

 

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us