නාමල්, හරීන්ට ස්තුති කරයි

Published in පුවත්
Monday, 14 July 2014 10:54

පසුගියදා දෙරණ රූපවාහිනියේ පැවති වාදපිටිය වැඩසටහන ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ තමන් හා අදහස් පල කල බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු පවසයි.



‘නාමල් මට කතා කලා. අයිය මාව ආරක්‍ෂා කල බව ආරංචියි කියා මට ස්තුති කලා’ යයි ඒ මහතා කියයි.

‘දයාසිරි කිවුව මම නාමල් එක්ක බොන්න යනව කියල. සමාජ ශාලවල යනව කියල. මම දන්න විදිහට නම් නාමල් බොන්නෙ නෑ. ඔහොම කතා කරනකොට දයාසිරි හොඳටම කේන්තියෙන් හිටියෙ’ යයිද හරීන් ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් අදහස් පල කලේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us