රක්නා ලංකා අැදුමෙන් PSDය රාජ්‍ය අායතනවලට රිංගයි

Published in පුවත්
Wednesday, 07 January 2015 12:36

ජාතික රූපවාහිනිය, ගුවන් විදුලි සංස්ථාව අැතුළු රාජ්‍ය මාධ්‍ය අායතනවල ආරක්ෂාවට ගොඨාභය රාජපක්ෂගේ රක්නා ලංකා සමාගමේ නිළ අැදුම් අන්දවා ජනාධිපති අාරක්ෂක අංශ නිලධාරීන් යොදවා අැති බව වාර්තාවේ.

බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අැති රක්නා ලංකා කාර්යාලය තුළ මෙම වෙස් මාරු කිරීම සිදු වී තිබේ.

මේ සම්න්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (07) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.

ඒ අතර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා, ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා, රවී කරුණානායක ඇතුළු පිරිසක් එම චාරිකාවකට එක්විය.

Untitled-1

v

 

Last modified on Wednesday, 07 January 2015 12:37

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us