රාජපක්ෂ ඊයෙත් ඡන්ද අල්ලස් බෙදයි(Video)

Published in පුවත්
Wednesday, 07 January 2015 13:25

ඡන්ද දායකයන් පොළභවා ගැනීම සඳහා ඡන්ද අල්ලස් ලෙස බඩු භාන්ඩ බේදීම නිතිය හමුවේ වරදක් වුවද පසුගිය ජනවාරි 05වන දින මධ්‍යම රාත්‍රියේදී ජනාධිපතිවරන ප්‍රචාරක වැඩ අවසන් වූ පසුවත් කිසිදු බියක් සැකක් නොමැතිව භාණ්ඩ බෙදා හැරීමට සන්ධානය කටයුතු කර තිබේ.

මේ සමඟ වන විඩියෝවෙන් දැක්වෙන්නේ අනුරාධපුර බුල්බෑව ප්‍රදේශයේ සමෘද්ධි නියාමකයන් ලවා ඡන්ද දයකයන් වෙත භාණ්ඩ බෙදා හැරිමට සුදානම් වන අවස්ථාවකි.

 

Last modified on Wednesday, 07 January 2015 13:25

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us