මැතිවරණ පැමිණිලි භාර ගැනීම අැරඹේ

Published in පුවත්
Thursday, 08 January 2015 09:17
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි භාර ගැනීම සදහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ස්ථාපිත කෙරුණු විශේෂ ඒකකය මේ වනවිට එම කටයුතු ආරම්භ කර අැත. දිස්ති‍්‍රක් මට්ටමින් පැමිණිලි භාර ගැනීම සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය ප‍්‍රකාශ කළේය.
කොළඹ, ගම්පහ සහ කලූතර යන දිස්ති‍්‍රක්කවල මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධයෙන් වන පැමිණිලි  011 20 73 816 යන දුරකථන අංකයෙන් සහ 011 20 73 817 යන දුරකථන අංකයෙන් ඉදිරිපත් කළ හැකිය.
 
මාතලේ, මහනුවර සහ  නුවරඑළිය යන දින්ති‍්‍රක්කවල පැමිණිලි භාර ගැනීම සදහා 011 20 73 818  යන දුරකථන අංකය හදුන්වා දී අැත. 
ය.
 
ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ති‍්‍රක්කවල මැතිවරණ පැමිණිලි 011 20 73 820 යන දුරකථන අංකයෙන් මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කළ හැකිය.
 
යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව හා මුලතිව් යන දිස්ති‍්‍රක්කවල පැමිණිලි ඉදිරිපත් කිරීම සදහාද දුරකථන අංක 2 ක් හදුන්වා දී අැත. 011 20 73 822 සහ 011 20 73 823 එම දුරකථන අංක දෙකය.

 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us