සජිත් ආණ්ඩුවට ගියේ නෑ කියලා පුවතක් විකාශය කරන්න මැකොගෙන් නියෝග !

Published in පුවත්
Thursday, 08 January 2015 12:18

අද උදැසන 9.00 ට ජාතික රූපවහිනිය විශේෂ පුවතක් විකාශය කරමින් සජිත් ප්‍රේමදාස මහතා අරලිය ගහ මන්දිරයට ගිය බවට අසත්‍ය පුවතක් විකාශය කිරීමට එරෙහිව සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ කොමසරිස් වරයාට පැමිණිලි කර තිබේ.

ඒ අනුව මීට මොහොතකට පෙර මැතීවරණ කොමසාරිසවරයා රූපවාහිනී සංස්ථාවට ගොස ඒම අසත්‍ය පුවත වහාම නිවැරදී කර දහවල් ප්‍රධාන පුවත ලෙස විකාශය කළ යුතු බවත් නියෝග කර ඇත.

එම ප්‍රවෘත්තිය විකාශය වන ආකාරය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්න බවත් අද දින ඡන්ද ප්‍රතිපළ විකාශය කිරීම අවස්ථාව ලබා නොදෙන බවත් පවස තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us