මෛත්‍රී හමුවන්න ආ ටිරාන්ට හූ කියා එළවයි.

Published in පුවත්
Friday, 09 January 2015 07:53

අද මීට මොහොතකට පෙර නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසීම සඳහා මව්බිම මුදලාලි ටිරාන් අලස්, කොළඹ විජෙරාම මාවතේ පිහිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසට පැමිණ තිබේ.

එහෙත් ඒ මොහොතේ එම නිවස අසල ‍රැස් කකා සිටි ශ්‍රී ලනිප ආධාරකරුවන් ඔහුව පන්නාගෙන ඇත, ගෝඨාබයගේ කුණු කොන්ත්‍රාත්කාරයා යැයි කියමින් රාජපක්ෂ ලොක්කත් එක්ක තොලොන්චි වෙන්නැයි කියමින් පරිබව කර ඇත. එහිදී ඔහු වහාම තමන් පැමිණී වාහනය නැගී පලා ගොස් ඇත.

Last modified on Friday, 09 January 2015 08:17

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us