මෛත්‍රීයෙන් කටයුතු කරන්න-අභිනව ජනපති

Published in පුවත්
Friday, 09 January 2015 12:48

ජනපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය පිළිබදව සාමකාමීව සතුටින් කටයුතු කරන ලෙස අභිනව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටියේය.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී හෙතෙම මේ අදහස් දැක්වීය.

කිසිවෙකුටත් කායිකව හෝ මානසිකව පීඩා නොකරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ ‍කොමසාරිස් මහින්ද ‍දේශප්‍රිය මහතා ඇතුළු මැතිවරණ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ලබා දුන් සහ‍යෝගයට තමා‍ගේ වි‍ශේෂ ස්තුතිය පළ කරන බව ‍මෛත්‍රිපාල සිරි‍සේන මහතා පවසයි.

එ‍සේම ‍පොලිස්පති ඇතුළු ‍‍පොලිස් නිලධාරීන්ටත් ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ත්‍රිවිද හමුදා‍වේ සියලුම නිලධාරීන්ටත් තමා‍ ස්තුතිවන්ත වන බව ඒ මහතා පවසයි.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us