'රිතූ' ට වාරණයක්. දිල්හානී රඟන 'දේවිය සුගලා' තිරයට

Published in පුවත්
Saturday, 10 January 2015 09:04

ජනාධිපතිවරණය ඉලක්කකරගෙන ස්වාධීන රුපවාහිනිය විකාශය කළ රිතූ නැමැති ටෙනි නාට්‍යය විකාශය කිරීම නතර කිරීමට ස්වාධීන රූපවාහිනී පරිපාලනය තීන්දු කර තිබේ. මෙම ටෙලිනාට්‍ය එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට මඩ ගැසීම ත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමදාස පාලන තන්ත්‍රය විවේචනය කිරීඑම සඳහා තැනූ දේශපාලන ප්‍රචාරක කටයුත්තක් විය.

එමෙන්ම මෙම කාලයේදී වාරණයට ලක්වූ කැලූ‍ම් පාලිත මහිරත්න විසින් අධ්‍යක්ෂණය කළ, ප්‍රවීණ නිළි දිල්හානි ඒකනායක රංගනයෙන් දායක වූ ‘දේවිය සුගලා‘ නාට්‍ය විකාශය කිරීමටද තීරණය කර තිබේ.

ජනාධිපති පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට ඉදිරිපත් වූ ප‍්‍රවීණ රංගන ශිල්පිණි දිල්හානි අශෝකමාලා ඒකනායක එම නාට්‍යයේ ප‍්‍රධාන චරිතය නිරූපනය කිරීම මෙම වාරණයට හේතුවීය.

Last modified on Saturday, 10 January 2015 09:09

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us