ඉන්දීය මහකොමසාරිස් නව ජනපති හමුවේ-සෝනියා ගාන්ධිගෙන් සුභපැතුම්

Published in පුවත්
Saturday, 10 January 2015 10:29

ඉන්දියාවේ කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි, නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ජයග‍්‍රහණයට සුබ පැතුම් එක් කර අැත.

ජනාධිපතිවරණ ජයග‍්‍රහණය, ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇති කැපවීම පිළිබිඹු කරන බවකොංග‍්‍රස් නායිකාව එහිදී සදහන් කර ඇත. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ ඉන්දු - ශ‍්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ඇය වැඩිදුරටත් සදහන් කළාය.


ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ. සිංහා මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමු වී අැත.ඊයේ (09)පස්වරුවේ මෙම හමුව සිදු වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු ඔහු හමු වූ පළමු විදේශීය නියෝජිතයා ද ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයායි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us