රාජපක්ෂ පාලනය තුල නිදන් හා රත්ත්‍රන් විශාල වශයෙන් කොල්ල කෑමට ලක්වූ අතර මෙරට ඓතිහාසික සිද්ධස්ථාන වල ප්‍රතිසංස්කරණ මුවාවෙන් පුරා වස්තු සොරකම් කරනු ලැබුණි. කටුගෙයි සොරකමට අමතරව මොණරාගල යුදගනාව පුරාණ විහාරයේ රන් කෙන්ඩි 3ක් හා දේපල ඓතිහාසික මහියංගන පුරාණ විහාරයේ රන්දම්වැල ඇතුළු පුරා වස්තු සිතුල්පවුව විහාරයේ ගල් තලාව යට තැන්පත්කර තිබුණු රන් කැබලි මෙම කොල්ල කෑමට ලක්වූ පුරාවස්තු අතර වේ. රාජපක්ෂ පාලන සමයේදී දුටුගැමුණු මහ රජතුමා පාවිච්චිකරන ලැදැයි කියන කඩුව සොයා විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මක විය.
මෙරට පුරාවිද්‍ය දෙපර්තමේන්තුව යටතේ පැවති ඉපැරණි වෙහෙර විහාර වලින් පැහැර ගත් නිදන් හා පුරාවස්තු සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණ ආරම්භ කළයුතු බව එම කේෂේත්‍රෙය් විදවත්හු නව රජයෙන් ඉල්ලා සිටීමට සැරසෙති.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

