මැදමුලනේ රහස් අවි ගබඩාවක් !

Published in පුවත්
Sunday, 11 January 2015 11:25

මැදමුලන රාජපක්ෂ නිවස හා එම ප්‍රදෙශයන් හී ඇති අනෙකුත් රාජපක්ෂ පවුලේ නිවාස හා ගොඩනැගිලි සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල අවධානය යොමුවී ඇත. ඊට හේතු වී ඇත්තේ විශාල අවි ආයුධ ප්‍රමාණයක් සහිත ගබඩාවක් රාජපක්ෂ පවුල සතුව ඇති බව හෙළි වීමය.

මේවන විටත් හිටපු ජනාධිපතිවරයාට රජයෙන් හිමිවියයුතු ආරක්ෂාව ලබා දී තිබුණද ඊට අමතරව ආයුධ සන්නද්ධ විශාල කණ්ඩායමක් ඔහුගේ ආරක්ෂාවට සිටිනු දකින්නට ලැබේ. මේ සම්බන්ධයෙන් බුද්ධ අංශ වෙතින්ම ලද තොරතුරු මත විශේෂ කණ්ඩායමක් මේ සොදිසි කිරීම සඳහා පත් කර ඇත.

කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ දින සියයේ වැඩ පිළිවෙල කෙසේ හෝ කඩාකප්පල් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ තීරණය කර තිබේ. ඒ අනුව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වීමෙන් පසුව රට අස්ථාවර කිරීම සඳහා කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලක් ක්‍රියාවට නැගිමට නියමිත බව ද දැන ගැනීමට ඇත.

මේ වහා ක්‍රියාවට නොනැඟුව හොත් ඔහුට එරෙහිව වන දූෂණ චෝදනාවලට වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරගතවීමට සිදුවනු ඇති බවත් ඔහු පෙරේදා මැද මුලනේදී සිය හිතෛශීන් සමඟ වූ සාකච්ඡාවකදී පවසා ඇත.

 

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us