මෛත්‍රීපාලට එකතුවන හොරු අල්ලන්න ජවිපෙන් දැලක්

Published in පුවත්
Monday, 12 January 2015 10:54

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත් වීමෙන් අනතුරුව රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ චෝදනාවලට ලක්වූ දේශපාලඥයන් ගනනාවක් ජනාධිපතිවරයා වෙත සහය දැක්වීමට ඉදිරිපත් වී එම චෝදනාවලින් නිදහස් වීමේ උත්සාහයක් දරමින් සිටින බව ජවිපෙ ප්‍රකාශකයෙක් පැවැසීය.

කෙසේ නමුත් නව ආණ්ඩුව පවත්වා ගෙන යාම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය අවශ්‍ය බවට තර්කයක් පවතින නමුත් එමඟින් දූෂිතයන් ආරක්ෂාවීමට දරන ප්‍රයත්නය වැලැක්වීම සඳහා මෙම දූෂිත ඇමැතිවරුන් ගේ ක්‍රියාකලාපයන් හෙළිදරව් කිරීමටත් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමටත් ජවිපෙ විසින් සිදු කරන බවත් එම ප්‍රකාශකයා පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us