පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඔහු අවසන් වරට ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේය. මුදල් අමාත්‍යාංශයේ වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කලක් කටයුතු කළ මොහු මහ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා ලෙසද කටයුතු කළේය. ඊට අමතරව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කළක් කටයුතු කරනු ලැබුවේ ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග නව ලේකම්වරයාය.
මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග අද එම අමාත්‍යාංශයේදී වැඩභාරගනු ලැබුවේය.
Leave a comment
Gossip
දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ
පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...
අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්
දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.
පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා
අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...
ජගත් මණුවර්ණට වෙඩි පහරක්
රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.
කලා
ශ්‍රී ලාංකික සංගීතවේදිනියකට ලැබුණු අනගි අවස්ථාව
බටහිර සම්භාව්‍ය සංගීත වංශයේ යුග කාරක සංගීතඥයකු ලෙස සැළකෙන Haydn ගේ ප්‍රකට නිර්මාණයක ඌන පූර්ණයක් ලෙස...
අනං මනං
හැමෝගෙම උපන්දිනය මතක් කරන Facebook හිමිකරුගේ උපන්දිනය අදයි
අපි එදිනෙදා ජීවිතයේ වැඩ කරලා මහන්සි උනාම අපේ කම්මැලිකම පාළුව අමතක කරගන්න අපි මුලින්ම යන්නෙත් Faceboo...
ක්‍රීඩා
වනිඳු පෙරමුණට
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...