නමුත් ලෝකයට විලාසිතා හඳුන්වා දෙන්නෙ ජනප්‍රිය පුද්ගලයන්. අනිකුත් බොහෝ අය අනුකරණය කරන්නෙ ඔවුන්ගෙ විලාසිතා.
ලෝකයේ වැඩිපුරම විලාසිතා අනුගමනය කරන ජනප්‍රිය කාන්තාවන් අතරින් පෙරමුණ ගැනීමට බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුගේ බිරිඳ වන කේට් කුමරිය සමත්ව සිටිනවා.
ඇය අනුගමනය කරන විලාසිතා උණු කැවුම් මෙන් අලෙවි වන බව වාර්තා වේ.
එහි දෙවන ස්ථානයට වික්ටෝරියා බෙකම් පත්වී සිටියි. තුන්වන ස්ථානයට පත්ව සිටින්නේ සංගීත ශිල්පිනියක් හා නර්තන ශිල්පිනියක් වන චෙරිල් ෆර්නැන්ඩ්ස්.
Victoria Beckham

Cheryl Fernandez

Emma Watson

Katherine Jenkins

Angelina Jolie

Taylor Swift

Keira Knightley

Nicole Scherzinger

Jennifer Aniston


