ශ්‍රී ලංකාවේ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයක් ! - ප්‍රංශ පුවත් පවසයි

Published in පුවත්
Monday, 12 January 2015 21:41
 ප්‍රංශයේ දිනපතා පළවන හා නොමිළේ බෙදා හරින ඩිරෙක්ට් මැතෑන් නම් පුවත් පතේ 12 වෙනි සදුදා කළාපයේ ශ්‍රී ලංකාවේ හමුදා කුමන්ත්‍රනයක් සිදුවීමට ගිය බව සදහන් පුවතක් පලවී ඇත්තේය. 
 
පසුගියදා මෛත්‍රීපාල සිරිසේන මහතා නව ජනාධිපති වෙමින් අවසන් වූ ජනාධිපතිවරන ප්‍රථිපල අවසන් වීමට ප්‍රථම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුදා කුමන්ත්‍රණයකින් එම ධුරයේ නැවත වරක් රැඳී සිටීමට ගත් උත්සහායක් පොලිස්පති තුමා හා හමුදාපති තුමා ප්‍රතික්ෂේප කල හෙයින් එම උත්සහාය අසාර්ථක වූ බව නව රජයේ මාධ්‍ය ප්‍රකාශක හෙලිකර ඇති බව ඉහත ප්‍රංශ පුවත් පතේ පුවතක් ලෙස පළවී ඇත්තේය.
 
දිනපතා නොමිලේ බෙදා හරින මෙම පුවත් පත දිනකට ලක්ෂ තුනක් පමන පාඨකයෝ කියවති. 
 
 
සුනිල් ආනන්ද පැරීසියේ සිට
 
france-magazine-2
Last modified on Monday, 12 January 2015 21:43

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us