ශූද්ධෝත්තම පාප්වහන්සේ සැපත් වෙයි(video)

Published in පුවත්
Tuesday, 13 January 2015 10:56

අතිඋතුම් ශුද්ධෝත්ම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ මීට නොබෝ වේලාවකට පෙර මෙරටට සැපත් වුයේය. ඒ, වතිකානයේ සිට පැමිණි ඉතාලි ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකිනි.

එහිදී උන්වහන්සේ පිළිගනු ලැබුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් විසිනි. උන්වහන්සේ පිළිගැනීම සඳහා ගුවන් තොටුපල පරිශ‍්‍රයේ කෙටි උත්සවයක් ද සංවිධානය කර ඇත.

පසුව පාප්වහන්සේ රැගත් විශේෂ රිය පෙරහැර පෙරවරු 09.45ට කටුනායක ගුවන් තොටුපලේ සිට ගමන් ආරම්භ කිරීමට නියමිතය. එය කොළඹ, මීගමුව පරණ පාර ඔස්සේ තොටලග හන්දිය මරදාන, බොරැල්ල හරහා කොළඹ වතිකාන තානාපති කාර්යාලයට පැමිණෙන බව පාප්වහන්සේ ශ‍්‍රී ලංකා ගමනයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ සිරිල් ගාමිණි පියතුමන් පැවසුවේය.

ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ කොළඹ බලා පැමිණෙන්නේ විවෘත රථයකින් බැවින් උන්වහන්සේ පිළිගැනීමට සහ ආශිර්වාද ලබා ගැනීමට මග දෙපසට රැස්වන ලෙසට ද සිරිල් ගාමිණි පියතුමන් සියලූදෙනාගෙන් ඉල්ලා සිටියේය.

වීඩියෝ

033

pap-witth-my3

 

 

 

Last modified on Tuesday, 13 January 2015 11:41

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us