ඩිලාන්, පවිත්‍රා මෛත්‍රී සමඟ රහසේ කතා

Published in පුවත්
Tuesday, 13 January 2015 18:24
හිටපු ඇමැති ඩිලාන් පෙරේරා මහතා හා හිටපු ඇමැතිනි පවිත්‍රා දේවී වන්නි ආරච්චි  මහත්මිය ඊයේ රාත්‍රියේදී ජනාධිපතිතුමාගේ පෞද්ගලික නිවසට ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ. 
 
ඩිලාන් පෙරේරා මහතා ඊයේ උදෑසන සිය හිතවතුන් හා පවසා තිබුණේ   දෙමළ ජාතික සන්ධානය හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ   නව ආණ්ඩුවට එකවන ලෙස කතා කරන්නේ නම් ආණ්ඩුවට එක්වන බවත්  එක්සත් ජාතික පක්ෂයේ ආරධනා බාර ගන්නේ නැති බවත්ය. කෙසේ නමුත් ලංකඩේලි වෙත දැන ගැනීමට ඇත්තේ ඩිලාන් පෙරේරා මහතාට කිසිවකුත් ආරාධනාවක් සිදු කර නොමැති බවය.
 
පවිත්‍රා දේවී වන්නි ආරච්චි ඊයේ උදැසන පැවැති ශ්‍රී ලනීප විධායක සභාවටද සහභාගී වී ශ්‍රී ලනීපයේ සභාපතිවරයා මහින්ද රාජපක්ෂ බව පිලිගෙන පිටතට පැමිණි කෙනෙකි.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us