බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව මෙරට ජනාධිපතිවරණය ගැන විවාදයක

Published in පුවත්
Wednesday, 14 January 2015 10:02

පසුගිය ශ‍්‍රී ලංකා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් අද (14) පැවැත්වීමට නියමිතව අැත.

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී නෙස්බී සාමිවරයාගේ විශේෂ යෝජනාවකට අනුව මෙය සිදුවේ. මැතිවරණයේ ප‍්‍රතිඵලය සහ මැතිවරණ ක‍්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතය.

මේ සමගම ශ‍්‍රී ලංකාව සමග ආර්ථික හා වෙළෙඳ සබඳතා තර කර ගැනීම කෙරෙහිද බි‍්‍රතාන්‍ය රජයේ අවධානය යොමු වී අැත. පසුගියදා නිමාවට පත් වූ ජනාධිපතිවරණයට පොදු රාජ්‍ය මණ්ඩල නිරීක්ෂකයින් කැඳවීම සම්බන්ධයෙන්ද මීට පෙර බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවද ප‍්‍රසාදය පළ කළේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us