ස්විස් බැංකු ගිණුම් හිමි අවසන් ශ්‍රි ලාංකිකයා රාජපක්ෂ කෙනෙක්ලු

Published in පුවත්
Saturday, 17 January 2015 09:00

ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන් නීති විරෝධී ලෙස උපයන මුදල් මින්පසු ස්‌විස්‌ බැංකුවල තැන්පත් කිරීම ව්‍යර්ථ කරන නව නීති රීති ස්‌විස්‌ රජය විසින් පනවා ඇතැයි වාර්තාවේ.

මේ අනුව දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් හා ව්‍යාපාරිකයන් විසින් තැන්පත් කරන මුදල් ගැන ස්‌විස්‌ බලධාරීහු නිරීක්‍ෂණය කරති.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂ පවුල විසින් අයථා ලෙස මෙරටින් උපයා ගත් මුදල් ස්විස්ටර්ලන්ත බැංකුවල තැන්පත් කර ඇති බවට බරපතල චෝදනාවක් එල්ල විය. එහිදී කෙළින්ම ස්විස් බැංකුවල මුදල් තැන්පත් නොකර ෂීසෙල්ස් දූපත් හරහා එරට පුරවැසියන් ලෙස මෙම ස්විස් බැංකු ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බවද හෙළිව තිබිණි. ඒ අනුව අති විශාල මුදල් කන්දරාවක් ෂීසෙල්ස් වැසියන්ගේ නමින් පසුගිය වසර වලදී අසාමාන්‍ය ලෙස වර්ධනය වී තිබු බවද ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන් විසින් ද පෙන්වා දි තිබිණි.

එමෙන්ම එල්ටීටී සංවිධානයෙන් අත් අඩංගුවට ගන්න ලද රත්තරන් ටොන් 350ක් ජපානයට විකිණීම සඳහා රාජපක්ෂවරු මැදිහත් කර ගන්නා ලද සමාගම ද ස්විස්ටර්ලන්තයේ සමාගමක් විය. එම ගනුදෙනුව රුපියල කෝටි හතලිස් ලක්ෂයක් විය. ඒ මුදල් මෙරට බැංකුවක තැන්පත් කර නොමැත.


මෙරට පිරිස්‌ සතුව ඩොලර් මිලියන 89 ක මුදලක්‌ ස්‌විස්‌ බැංකුවල ඇති බව 'ස්‌විස්‌ මධ්‍යම බැංකුව' විසින් හෙළි කර තිබිණි.

Last modified on Saturday, 17 January 2015 09:13

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us