මහින්දගේ ගුරුකම්කාරිය මෛත්‍රීපාලනයටත් රිංගයි

Published in පුවත්
Saturday, 17 January 2015 17:31

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සෙත් ශාන්ති, අනවින, කොඩිවින සිදු කළ ප්‍රධාන සාත්තරකාරියක වන පිට්ටුගල ප්‍රියන්තා සේනානායක වත්මන් මෛත්‍රීපාලනයටද රිංගා තිබේ.

පසුගියදා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙස ගාමිණි ජයවික්‍රම වැඩභාරගන්නා අවස්ථාවේදී තවත් ගෝල බාලයින් දෙදෙනෙකු සමග ඇය එම ස්ථානයට පැමිණියහ.

කාලාන්තරයක් තිස්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ශාන්ති කර්ම ආදිය කරමින් සිටින ප්‍රියන්තා සේනානායකගේ මාලඹේ පිහිටි ශාන්ති කර්ම මධ්‍යස්ථනයට ජනාධිපති අවසන් රැළිය අවසන් වී පැමිණ තිබෙන බවත් එහිදී ගොස් පැයක පමණ කාලයක් ශාන්ති කරමයක් කරගෙන ගොස් තිබෙන බවත් දැන ගැනීමට තිබේ.

priyantha

ප්‍රියන්තා සේනානායක නැමැත්තිය මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ පාසල් ළමුන් සඳහා කොළ කැඳ ලබාදීමේ ව්‍යාපෘතියට සමබන්ධ වී රුපියල් මිලියන 16 ක වංචාවකට චෝදනා ලබා තිබේ.

ගාමිණි ජයවික්‍රමගේ අමාත්‍යංශයට ඇය පැමිණ ඇත්තේද එවැනිම තවත් ව්‍යාපෘතියක් ඩැහැ ගැනීමෙන් වුවමනාවෙන් බව අමාත්‍යංශ තොරතුරු මාර්ග පෙන්වා දෙයි.

 

Last modified on Saturday, 17 January 2015 20:22

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us