පුවත්පත් වාර්තා පිළිබඳව ඉදිරිපත් කෙරෙන වැඩසටහන් අතුරින් 'මුල් පිටුව' වසර 12 ක් පුරා ඉතා සමබරව විශිෂ්ට සේවාවක් කළ වැඩසටහනක් ලෙස ජනප්‍රියත්වයට පත්වී තිබිණි.
ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා 'ස්‌වර්ණවාහිනිය' මගින් දිනපතා ඉදිරිපත් කළ 'මුල් පිටුව' නොවැළැක්‌විය හැකි හේතුවක් නිසා නතර කිරීමට ඊ ඒ පී සමාගම තීරණය කර ඇත.
පුවත්පත් වාර්තා පිළිබඳව ඉදිරිපත් කෙරෙන වැඩසටහන් අතුරින් 'මුල් පිටුව' වසර 12 ක් පුරා ඉතා සමබරව විශිෂ්ට සේවාවක් කළ වැඩසටහනක් ලෙස ජනප්‍රියත්වයට පත්වී තිබිණි.
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...