රිහානාගේ අලුත්ම ඡායාරූප එකතුව

Published in අනං මනං
Monday, 19 January 2015 12:16

රිහාන කියන්නෙ ඉතා ජනප්‍රිය පොප් ගායිකාවක්, නිළියක් හා මෝස්‌තර නිරූපණ ශිල්පිනියක්.

ඇය ලෝකය තුල වඩාත් කතා බහට  ලක්වන්නේ  කලින් කලට පෙනීසිටින නිරුවත් ඡායාරූප සහ අඩ නිරුවත් ඇඳුම් මෝස්‌තර නිසයි. රිහාන මෙවර ප්‍රංශයේ වැඩිහිටියන්ට පමණක් සීමාවූ සඟරාවක් සඳහාපෙනී සිටි ඇත්තේ සම්පුරණයෙන් උඩුකය නිරුවත්වයි.

1972 වසරෙන් පසු මේ ආකාරයට තම පියවුරු සම්පුර්ණයෙන් නිරාවරණය වන පරිදි  නිරූපණ ශිල්පිනියක් ඡායාරූපයකට පෙනී සිටි ප්‍රථම අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ.

rihana1

rihana2

rihana3

rihana4

Last modified on Monday, 19 January 2015 12:19

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us