ITN ගංගනාත්ට LAKE HOUSE කාවන්ට

Published in පුවත්
Tuesday, 20 January 2015 16:50

ස්වාධීන රූපවාහිනියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය ධම්මික ගංගානාත් මහතා පත්කර තිබේ.

ධම්මික ගංගානාත් මහතා ලබන 22 වැනි දා සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතය. මීට පෙර අවස්ථාවක ඔහු රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියකුද වේ.

මේ අතර ලේක් හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙස කාවන් රත්නායක මහතා පත් කර ඇත. ඔහු හෙට (21) එම ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතය. කාවන් රත්නායක මහතා පෞද්ගලික අංශයේ සමාගම් කිහිපයකම විධායක නිළධාරියකු ලෙස කටයුතු කර ඇති පලපුරුදු පරිපාලකයකුවේ.


කාවන් රත්නායක මහතා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතාගේ වැඩිමහල් සොහොයුරා වේ.

Last modified on Tuesday, 20 January 2015 17:00

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us