ජූලම්පිටියේ අමරේ යළි රිමාන්ඩ්

Published in පුවත්
Wednesday, 16 July 2014 11:00

2009 වර්ෂයේදී තණමල්විල බලහරුව ප‍්‍රදේශයේ නිවසක් හා ලොරියක් ගිනි තබා විනාශ කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටින ගීගනගේ අමරේ හෙවත් ජූලම්පිටියේ අමරේ ඊයේ (15) මොණරාගල මහාධිකරණයට ඉදිරිපත් කල අතර, ඔහු තවත් දින 14 ක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස එහිදී අධිකරණය නියෝග කළේය.

නඩුව විමසීමෙන් අනතුරුව ඔහු අධිකරණ භූමියෙන් පිටතට පැමිණෙන අවස්ථාවේ සඳහන් කළේ තමන්ට ආහාරපාන නිසියාකාරයෙන් නොලැබෙන බවයි.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us