ඔන්න සන්නට චිත්‍රපට සංස්ථාව දීලා

Published in පුවත්
Sunday, 25 January 2015 07:55

ප්‍රවීන නිර්මාණකරුවකු සහ ගුරුවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත.

 
අම්මා, නේත්‍රා, සරසවි දියණියෝ, සංගිලි පාලම, ඇස අස අසෙනි මල, තුඹසක විලාපය, මතක සජ්ජායනාව, වස්සාන සිහිනය, මගේ කුළුදුල් පෙම්වතිය, ආදරේ තරම් ම යසෝදරා, පිරිමි ගොඩයි මං විතරයි, අපේ ආදර කතාව ආදී නවකතා රැසක් රචනා කර ඇති සන්නස්ගල, සද්ධර්ම රත්නාවලිය විමසුම,  සෙත් කවිය, නූතන කාව්‍ය රසාස්වාදනය, හංස සංදේශය විමසුම, ජාතක කතා විමසුම, නවකවි සරණිය විමසුම, ගම්පෙරළිය විමසුම, හුණුවටයේ කතාව විමසුම, උසස් පෙළ සාහිත්‍ය විචාරය, යුගාන්තය සාරපූර්ණ විමර්ශනය, මනමේ පරිපූර්ණ විචාර සංග්‍රහය, ගැඹුර සහ අද්දර - කෙටිකතා විචාරය, සැළලිහිණි සන්දේශය විමසුම ද විචාර ග්‍රන්ථ ගණනාවක් ද රචනා කර ඇත.
 
ජාතක කතා සංග්‍රහය හා සැළලිහිණි සන්දේශය ද ඔහුගේ සංස්කරණයකි.
 
අක්ෂරය හා සුළඟ එනු පිනිස සන්නස්ගලගේ සිනමා නිර්මාණ වන අතර එම සිනමාපට දෙකම ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය තහනම් වූ ඒවා වීමද විශේෂිතය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us