රාජපක්ෂ ගොට්ටෙකු වූ අනුර සේනානායක පොලිස් මුලස්ථානයේ රඳවයි

Published in පුවත්
Sunday, 25 January 2015 23:19

පැවැති රාජපක්ෂ පවුල් ආණ්ඩුව වෙනුවෙන් ඉතා නිර්ලජ්ජිත ලෙස නීතියත් සදාචාරයත් කෙළසා දමමෛන් කටයුතු කළ බස්නාහිර පළාත භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පොලිස් මූලස්ථානයේ සහායක සේවා මධ්‍යස්ථානයට මාරු කරනු ලැබ තිබේ. එම තනතුර සඳහා උතුර පාළත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත ජයසුන්දර මහතා පත් කරනු ලැබ සිටී.

අනුර සේනානායක මහතා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවා දිගු 4ක් ලැබූ එකම නිලධාරියා බවට පත්ව තිබේ. ඔහුව විශ්‍රාම ගිය පසුවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අවස්ථා 4කදී සේවා දිගු ලබා දී තිබේ. අවසන් සේවා දිගුව පසුගිය හත් වෙනිදා ලබා දී ඇති බව වාර්තා වේ. එමෙන්ම පසුගිය 09 වන දින සිදු කිරීමට ගිය බලය ගිලිහීයාම වලක්වා ලීමේ රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණයටද ඔහු සෘජුවම හවුල් වී සිටියේය.

මීට අමතරව තවත් නියෝජ්‍ය පොලිස්පතිවරු පස් දෙනෙකුට ස්ථාන මාරුවීම් සිදු කර තිබේ

Last modified on Sunday, 25 January 2015 23:44

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us