ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට දූෂිතයන්ගේ සහය අවශ්‍ය නෑ - වසන්ත

Published in පුවත්
Tuesday, 27 January 2015 16:08
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලය ලබා ගැනීමට දූෂිත හා නොසුදුසු පුද්ගලයින් අවශ්‍ය නැති  බව  සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසයි.
 
ඔහු මේ බව පවසා සිටියේ ලංකා ඩේලි සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමිනි. 
 
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ 3/2 ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ථ මන්ත්‍රීවරුම අවශ්‍ය බවට මතයක් පවතින බවයි. 
 
එහෙත් මේ වනතෙක් මෛත්‍රී පාලනයක් ඇති කිරීම සඳහා එක් වූ පක්ෂ සියල්ලගේ එකතුවෙන්ම පමණක් එය කළ හැකි බවද නියෝජ්‍ය ඇමාත්‍ය වරයා පවසා සිටියේය.
 
වසන්ත සේනානායක  මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේ වීඩියෝ පටය බලාපොරොත්තු වන්න
 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us